පැරසිටමෝල් පෙත්තක මිල නියම කරයි

219

පැරසිටමෝල් මිලි ග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් ලෙස නියම කර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.පසුගිය දිනවල වෙළෙද පොලේ පැරසිටමෝල් පෙත්තක මිල රුපියල් දහයකට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment