පැරා කවපෙත්ත විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම

412

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පැරා මළල ක්‍රීඩා ඉසව්වෙන් කවපෙත්ත විසිකිරීම තරගයෙන් රිදී පදක්කම පාලිත බණ්ඩාරට හිමි විය.ඔහු මීටර් 44.20 ක් දුර කවපෙත්ත විසිකිරීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment