පැරීසියේ ලුවර් කටුගෙයි තිබූ මෝනාලිසා සිතුවමට  කේක් ප්‍රහාරයක්

310

පැරිසියේ ලෝ පූජිත ලුවර් කටුගෙයි තිබූ ප්‍රකට මෝනාලිසා සිතුවමට කේක් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මිනිසුන් පෘථිවිය වනසනවා එහෙත් චිත්‍රශීල්පීන් ඒ ගැන අවධානය යොමු කර නැහැ. ඒ නිසා මම කේක් එකකින් සතුටටම පහර දුන්නා යැයි ඔහු පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment