පැල්පත් 60,000ක් කඩන කොන්ත්‍රාත්තුවත් අදානිට

1641

ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ලෝ පූජිත පැල්පත් නගරය වූ දහරම් කඩා දමා පැල්පත් වාසීන්ට නිවාස ඉදිකර දීමට කොන්ත්‍රාත්තුව සුපිරි කෝටිපති ගෞතම් අදානි ලබාගෙන ඇත.

මෙහි ඇති පැල්පත් සංඛ්‍යාව හැටදහසකි. අදානි ලබාගෙන ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 616කි.

එම පැල්පත්වල දසලක්‍ෂයක ජනතාවක් ජීවත්වේ. අක්කර 625ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති එම පැල්පත්වල දසලක්‍ෂයක ජනතාවක් ජීවත් වෙති. දහරම් පැල්පත් නගරය ප්‍රසිද්ධ වූයේ ස්ල්ම්ඩෝග් මිලියනර් චිත්‍රපටයෙනි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment