පැල්වත්ත අලි මෙල්ලයට මීමැස්සෝ ජනපද හදති

303

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ උක්වගාව ආරක්ෂාකිරීම සඳහා ඉඳිකර ඇති අලිවැටට සමගාමීව මීමැසි ජනපද පිහිටුවීමට ලංකා සීනි සමාගම පියවරගෙන ඇත.
මෙම වැඩසටහන යටතේ උක්වගාවට සහ ජනතාවට වන හානි අවමකර ගැනීමට බලාපොරොත්තු වේග අලිවැට ආසන්නයේ උක් වගාකරන ගොවීන්ට මීමැසි පෙට්ටි ලබාදීම පසුගියදා සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment