පැහැරගත් තරුණයා මුදා හරී

606

ලක්ෂ 56ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා අද පෙරවරුවේ පැහැරගෙන ගොස් තිබූ කදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 22හැවිරිදි වැඩිමල් පුතු වන නදුන් විජේසිංහ තරුණයා මුදාහැර ඇතැයි පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment