පැහැරගත් බවට කළ රැවටිල්ලක්

497


තමන් පැහැර ගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගැනීමට වෙනත් නිවසක සැඟව සිටි කාන්තාවක් විශේෂ විමර්ශනයකින් පසු ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment