පෑලියගොඩ කුඩු මැනිං මාර්කට් එකේ

187


පෑලියගොඩ මැනිං’ වෙළද’ සංකීර්ණය තුල සිදුකරමින් පවතින’ මත්ද්‍රව්‍ය’ ජාලයේ නිරත ජාවාරම් කරුවන් අත් අඩංගුවට’ ගැනීමට පෑලියගොඩ අපරාධ’ විමර්ශන’ අංශයේ නිලධාරීන් විමර්ශන’ ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව පසුගිය දුරුතු පුන් පෝදා අපරාධ විමර්ශන’ අංශයේ’ උප පොලිස් පරීක්ෂක ගමගේ මහතාට ලද පෞද්ගලික තොරතුරකට අනුව කූෂ් විෂ’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 302 සමග සැකකරුවන් දෙදෙනෙකු මැනිං වෙළද’ සංකීර්ණය අසලදී’ ‘අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වෙතැයි පොලිසිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment