පිටකොටුව තොරණට සුළගින් හානි

353

වෙසක් පොහොය නිමිත්තෙන් පිටකොටුවේ බෝගහ අසල ඉදි කරමින් තිබූ තොරණ අද දහවල් හැමූ තද සුළඟි කඩා වැටී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.සුළඟට අසු වූ තොරණ සම්පූර්ණයෙන්ම පිටුපසට ඇල වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment