පිටරට පැන්නොත් වටකර අල්ලයි

1015

නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කර තිබේ .ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ .එමෙන්ම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි .

advertistmentadvertistment
advertistmentadvertistment