පින්නවල ‘මයුරි’ හෘදයාබාධයකින් මරුට

353

පින්නවල අලි අනාථාගාරයේ සිටි ‘මයුරි’ නමැති ඇතින්න හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (27 දා) සවස මියගිය මෙම ඇතින්න තිස්හත් හැවිරිදි වියෙහි පසු වූවාය. කෙසේ වෙතත් ඇතින්නගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සවස සිදු කිරීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment