පින්බර පොසොන් පොහොයක් වේවා

202

වැව දාගැබ ගමට මුසු වුණ චින්තනයයි
අඹ පැන ලිහන නැණවත් පාලන විනයයි
හදවත් සුපේෂල කළ සදහම් ගුණයයි
තෙදවත් පොසොන් සඳ හෙළ ජාතික ධනයයි

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment