පියනමගේ සහායට ශ්‍රේෂ්ඨාධිකරණය පිරේ

359

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන මෙන් ඉල්ලා සිරිල් ගාමිණී පියනම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම අද (08) දිනයේ සලකා බැලේ.
මේ වන විට පියතුමන්ලා 1000 කට ආසන්න පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය ආසන්නයට මේ වන විට ගොස් සිටිති.
සිරිල් ගාමිණී පියනමට සහාය පළ කරමින් උන්වහන්සේලා එහි ගොස් ඇති අතර තවත් සිවිල් සහ දේශපාලනික කි‍්‍රයාකාරීන් එහි ගොස් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment