පියාගේ ඇතුළු තිදෙනෙකුගේ පාපැදි සොරාගත් පුතෙක්

157


තම පියාගේ පාපැදිය ඇතුලු‍ පා පැදි තුනක් සොරකම් කරන ලද සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙනඇත්තේ වංචාවල මීගොඩ පදිංචි 28 හැවිරිදි විවාහකයෙකි.
සැකකරුගේ පියාගේ පා පැදිය ඇතලු‍ පා පැදි කිහිපයක් සොරකම් කිරිම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය ගාල්ල ධිවර වරාය පරිශ්‍රයේදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment