පියාඹන පීරිසි 400 ක්

625

පියාඹන පීරිසි 400 ක් පිළිබඳව ඇමරිකානු හමුදා නිලධාරීන් තොරතුරු හෙළිකර ඇත.

මේ බව ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මුල්වරට අනාවරණය කර තිබේ.

ඇමරිකානු නාවික බුද්ධි සේවා නිලධාරීන් ස්කොට් බැරි පැවසුවේ 2004 සහ 2021 අතර සමයේ පියාඹන පිරිසි

144 ක් දුටු බවට තොරතුරු වාර්තාවූ බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment