පියුමිලාගේ ආතල් පොලිසියෙන් නතර වෙයි – අබ්ලික් Story

911

 ‘දුවේ ඔයා ඉගෙන ගන්න වැඩ ටික හරියටම කරන්න ඕනේ. තව අවුරුදු තුන හතරක් යද්දී මං ඔයාව එංගලන්තෙට ගන්නවා. ඔයා ඕලෙවල් විභාගෙ හරියට කර ගන්නකො. මං ඉතුරු හරිය බලා ගන්නම්. ඔයාට ඕනේ කරන මේ පොත්ටික කඩෙන් ගන්න. ඒ යන හැම වියදමක්ම මං ඔයාට දෙනවා.’

පියුමිගේ පුංචි අම්මා අධ්‍යාපන කටයුතු කරගෙන යන ආකාරය ගැන පියුමිට උපදෙස් දුන්නා. පියුමිගේ පුංචි අම්මා පදිංචිවෙලා හිටියේ එංගලන්තෙ. එයා පියුමිගේ අධ්‍යාපන කටයුතු ගැන ගොඩක් උනන්දු වුණා. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට පියුමිව එංගලන්තයට ගෙන්න ගන්න පුංචි අම්මා ඒ වෙනකොටත් ලක ලෑස්ති වෙලා හිටියේ. එයා පසුගිය දවසක දුරකථනයෙන් කතා කරලා පියුමිගේ අධ්‍යාපන කටයුතුවලට ඕන කරන පොත්පත් ටිකක් ගන්න උපදෙස් දුන්නා.

 පියුමි පදිංචිවෙලා හිටියේ නිට්ටඹුව පැත්තේ. එයා අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක. ඉගෙනීමේ කටයුතු පියුමි බොහොම සාර්ථකව කරගෙන ගියා. ඒ වෙනකොට පියුමි 16 හැවිරිදි වියේ පසුවෙමින් හිටිය බොහොම සුන්දර තරුණියක්.

 කි‍්‍රෂාන්ත සර් රැුකියාව කළේ පියුමි අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර පාසලෙයි. තොරතුරු තාක්‍ෂණය උගන්වන කි‍්‍රෂාන්ත සර් මැදිවියට ආසන්න වෙමින් සිටිය කෙනෙක්. තරුණ පෙනුම තවමත් ගිලිහිලා නොගිය කි‍්‍රෂාන්ත සර් පාසලේ කාගෙත් හොඳ හිත දිනාගෙන හිටිය පුද්ගලයෙක්.

 පියුමිගේ තොරතුරු තාක්‍ෂණ විෂය හැදෑරුවේ ඇය පාසලේ  ගුරුවරුන්ගෙන් වැඩිපුරම කැමැත්ත දැක්වූවේ මේ කි‍්‍රෂාන්ත ගුරුභවතාටයි.

 පියුමි පාසලේ මෙන්ම ගෙදර සිද්ධවෙන හැම එකක්ම කි‍්‍රෂාන්ත සර්ට කියන්න පුරුදුවෙලා හිටියා.

 ‘අනේ සර් මට පොත් ටිකක් ගන්න ඕන කරලා තියෙනවා. අපේ තාත්තට ඕවා ගන්න යන්න වෙලාවක් නැතිලූ. අම්මට ඔය ගැන එච්චර තේරුමක් නැහැ. එංගලන්තේ ඉන්න පුංචි අම්මා තමයි කිව්වේ මේ පොත් ටික ගන්න කියලා. පියුමි කි‍්‍රෂාන්ත සර්ට තමන්ගේ අවශ්‍යතාව කිව්වා.

 ඔයා බයවෙන්න එපා. මං ඔය පොත් ටික ගන්න ඔයාව එක්කරගෙන යන්නම්. ඔයා අම්මටයි තාත්තටයි කියලා හෙට එන්න කොළඹ යන්න. අපි ඔය පොත් ටික ගමු.

 කි‍්‍රෂාන්ත සර් පියුමිට කිව්වා. පියුමිගේ වැඩිහිටියෝ කි‍්‍රෂාන්ත සර් ගැන හොඳට දන්නවා. එයා ගැන කිසිම අවිශ්වාසයක් නැහැ.

 පහුවදා පියුමි ලස්සනට ඇඳ පැළඳගෙන ගම්පහට ආව. කොළඹ යන්න හිතාගෙන කි‍්‍රෂාන්ත සර් එයාගේ මෝටර් රථයෙන් ඇවිත් හිටියා.

 ඔයා අද හරිම ලස්සනයි. කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න වෙයි. කි‍්‍රෂාන්ත සර් පියුමිට එහෙම කියලා හෙමිහිට පිටට තට්ටුවකුත් දැම්මා. කි‍්‍රෂාන්ත සර් පියුමිවත් මෝටර් රථයේ නංවාගෙන කොළඹ යන්න පිටත් වුණා. වාහනේ යන කල් කි‍්‍රෂාන්ත සර් පියුමි එක්ක බොහෝ දේවල් ගැන කතා කළා. සමහර දේවල් ගුරුවරයෙකුයි ශිෂ්‍යාවකුයි අතරේ සිද්ධ වෙන කතාබහට වැඩිය ඉක්මවා ගියා.

 කි‍්‍රෂාන්ත සර්ට දක්වන කැමැත්ත නිසා පියුමිට එයා කියන කරන හැම දෙයක්ම බොහොම රසවත් වුණා. මෝටර් රථය මාදිවෙල ප‍්‍රදේශයට ළඟා වුණා.

 අපි මොනවා හරි බීලා යමු නේද පියුමි.

 එහෙම කියල කි‍්‍රෂාන්ත සර් මාදිවෙල කිඹුලාවල පැත්තේ මාර්ගය අයිනේ මෝටර් රථය නතර කළා.

 අපි ටිකක් කතා කර කර ඉඳලා යමු. එක දිගට එලවන්න ගියාම මහන්සියි. එහෙම කියලා කි‍්‍රෂාන්ත සර් පියුමිවත් එක්කරගෙන මෝටර් රථය පිටුපස අසුනට  ගියා.

 කතා බහ දුරදිග ගිය කි‍්‍රෂාන්ත සර් කියන අවලමාගේ හිතට නැඟුණු පහත් හැඟීම් එකින් එක පිට කරන්න පටන් ගත්තා. තරුණ වියේ හිටිය පියුමිත් මේ හැම දෙයක්ම සියුම් වින්දනයක් ලබමින් විඳදරා ගත්තා. මෝටර් රථය පිටුපස සිදුවන දේවල් ගැන තුන්වැනි පාර්ශ්වයක දෑස් යොමුවෙලා තියෙන බව කි‍්‍රෂාන්ත සර් කියන අවලමා දැනගෙන හිටියේ නැහැ.

 සර් අතන නතර කරලා තියෙන වාහනේ පිටිපස්සේ කපල් එකක් අනාචාරේ හැසිරෙවා. ඒ මනුස්සයා තලත්තෑනි කෙනෙක්. හැබැයි කෙල්ල ඉස්කෝලේ යන වයසේ කෙනෙක් වගේ පේන්නේ.

 ප‍්‍රධාන මාර්ගයේ රාජකාරි කරමින් සිටිය පොලිස් කොස්තාපල් (17828) රන්දික නිලධාරියා අසලට පැමිණි ති‍්‍රරෝද රථ රියැදුරෙක් මෝටර් රථය තුළ සිදුවන අසභ්‍ය කි‍්‍රයාවන් ගැන පැමිණිලි කළා.

 වහාම කි‍්‍රයාත්මක වෙච්ච පොලිස් නිලධාරියා මෝටර් රථය අසලට ගිහින් එහි පිටුපස දොර විවෘත කළා. මෝටර් රථය තුළ සිදුවන දෙය දැකීමෙන් පොලිස් නිලධාරියා මෙන්ම ති‍්‍රරෝද රථ රියැදුරුත් හොල්මන් වුණා.

 කි‍්‍රෂාන්ත සර් පුංචි පියුමි එක්ක අඩ නිරුවතින් හැසිරෙනවා. මේක දැක්කට පස්සේ පොලිස් නිලධාරියාට හොඳටම කේන්ති ගියා.

 ඒ මොහොතේම කි‍්‍රෂාන්ත සර් කියන පාපතරයව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඔහු තලංගම පොලිසියට රැුගෙන ගියා.

 පොලිස් පොත්වල සටහන් තබලා මේ පාපතර ගුරාව අධිකරණය වෙත ඉදිරිපත් කරලා රක්‍ෂිත

 බන්ධනාගාරගත කරවන්න පොලිසිය කටයුතු කළා.

 දිවයින තලංගම මාධ්‍යවේදී ඇන්ටන් ප‍්‍රනාන්දු මහතා මේ සිද්ධිය අපට වාර්තා කළා. පොත්පත් ගන්න කි‍්‍රෂාන්ත සර් එක්ක කොළඹ යන්න ගිය පියුමිට සිද්ධ වුණේ හිරිඔතප් බිඳගෙන පොලිසි ගානේ රස්තියාදු වෙන්න.


Ablic2


 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment