Uncategorized පිරවුම්හලේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියා රාජකාරි වලින් ඉවතට By Seram - July 5, 2022 476 Share FacebookTwitterPinterestWhatsApp යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ දී පුද්ගලයකුගේ පපුවට පා පහරක් එල්ල කළ යුද හමුදා නිලධාරියා සම්බන්ධයෙන් හමුදා අධිකරණය මගින් විමර්ශන සිදුකර අවසන් වන තුරු සියලු රාජකාරි කටයුතු වලින් ඉවත් කර ඇතැයි ශ්රීලංකා යුද හමුදාව පවසයි.