පිලිපීන ගුවන් සේවය බංකොලොත් වී වසා දමයි – සේවක සේවිකාවන් 2000කට රැකියා අහිමි වේ

1419

බංකොලොත් වීම නිසා පිලිපීන ගුවන් සේවය වසාදමා ඇත. මේ වනවිට ඩොලර් බිලියන 2ක ණය ගෙවීමටද එම ගුවන් සේවයට සිදුවී තිබේ.

 පිලිපීන ගුවන් සේවය බංකොලොත් වීමට අදාළ තොරතුරු ඇමෙරිකා එක්සත් ජනපදයට දන්වා ඇත. පසුගිය සැප්තැම්බර් මස පිලිපීන ගුවන් සේවය ගුවන් ගමන් 800,000ක් අවලංගු කර තිබුණි. ඉන් ඩොලර් බිලියන 2ක ආදායමක් අහිමි වී ඇත. පිලිපීන ගුවන් සේවය වසාදැමීම නිසා සේවක සේවිකාවන්ට 2000කට රැකියා අහිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment