පිළිකාවට ලක්වීම නිසා පුටින්  ඉදිරි වසර 3 තුළ දී මිය යනවා – රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව

815

පිළිකා රෝගයට ලක්වී සිටින රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින්ගේ ආයු කාලය තව වසර 3ක් බව රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව හෙළි කර ඇත.

 රූපවාහිනි සාකච්ඡාවලට සම්බන්ධ වීමේදී කොලයක විශාල අකුරුවලින් ලියාගෙන එම සාකච්ඡාවට සහභාගි වෙනවා. ඔහුට හිටිහැටියේ හිස කැක්කුම ඇති වෙනවා. ඇස් පවා දුර්වල වී ඇතිබව තහවුරුවී තිබෙනවා යැයි එෆ් එස් බී බුද්ධි නිලධාරියෙක් පැවසීය.

 මේ අතර රුසියානු විදේශ ඇමැති ලැව්රෝ පැවසුවේ පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment