පීරු ෂයිනින්පාත් ගරිල්ලා නායක ගුස්ටාන් මියයයි

202

පීරු රාජ්‍යයේ බිහිසුණු ත‍්‍රස්තවාදී සංවිධානය වූ ෂයිනින් පාත් සංවිධානයේ නායක අබිටෙල් ගුස්ටාන් හමුදා රෝහලකදී මියගියේය.

1992 දී ඔහු අත්අඩංගුවටගෙන තිබුණි. ගුස්ටාන් අසුවීමත් සමගම ෂයිනින් පාත් සංවිධාන ඇද වැටුනි. ලීමා අගනුවර මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක ඔහු සැඟවී සිටියදී අසුවිය. ෂයිනින් පාත් ත‍්‍රස්ත සංවිධානය නිසා 60000 කට අධික පිරිසක් මරුමුවට පත්විය. ගුස්ටාන් මියයන විට 86 හැවිරිදි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment