පී‍්‍රතිපුර මුහුදේ ගිලුණු සිව් දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි

208

වත්තල උස්වැටකෙයියාව පී‍්‍රතිපුර මුහුදේ ඊයේ සවස (12)දිය නෑමට ගිය පාසැල් සිසුන් සිවි දෙනෙකු අතරින් දෙදෙනෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බවත් ඔවුන් දෙදෙදෙනාගේම සිරිරු අද (13) පී‍්‍රතිපුර වෙරලට ගොඩ ගසා තිබියේදි හමුවු බවත් වත්තල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මහර ජනාධිපති මහ විදුහලේ 10 වෙනි ශේණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දරුවන් දෙදෙනෙකු බවට හදුනාගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment