පුංචි ඡන්දයේ ශ්‍රීලනිප අපේක්‍ෂිකාවක් ඝාතනය කෙරේ – ගෙදරටත් ගිනි තියලා

680

ආයුධ සන්නද්ධව පැමිණි නාඳුනන තුවක්කුකරුවකු කොටහේන 6 වන පටුමග ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ඊයේ (18දා) සවස 3.00 ට පමණ යතුරු පැදියකින් පැමිණ ඇති නාඳුනන තුවක්කුකරු මෝටර් රථයේ සිටි පුද්ගලයාට වෙඩි තබද්දී රථය පැදවූ වේගයෙන් රථය ධාවනය කිරීම නිසා දිවි ගලවා ගෙන තිබේ. තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. මි. මී.9 පිස්තොලයකින් වෙඩි තැබීම සිදුකර ඇත්තේ දෙනෝදාහක් දෙනා බලාසිටියදීය. අපරාධකරුවන් අල්ලා ගැනීමට කොටහේන පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment