පුංචි ඡන්දය කල් යයි

150

මෙම වසරේ අවසන් වීමට නියමිත සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභා වල නිල කාලය 2023 වසරේ මාර්තු මස 19 දින තෙක් දීර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව මෙම වසරේ පළාත් පාලන මැතිවරණයක් පැවැත් වෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment