පුංචි ඡන්දය ගැන අගමැතිගේ තීරණය

119


විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නීත්‍යානුකූලව බවත් නීතියෙන් පිට කිසිවක් නොකරන බවත් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂය පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නේදැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment