පුංචි ඡන්දය පවත්වන දිනය

600


පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මෙම මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment