පුංචි ඡන්දය පවත්වන දිනය

247


මැතිවරණ කොමිසන් සභාව ස්වාධීන සභාවක් බවත් ඊට බලපෑම් කිරීමට රජය සූදානම් නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.අගමැතිවරයා එසේ පැවසූවේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයට පෙර පවත්වනවාදැයි කියා ආණ්ඩුව ස්ථිර ප්‍රකාශයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයාගෙන් ඉල්ලූ අවස්ථාවේදී ඊට පිළිතුරු ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment