පුංචි ඡන්දය ලබන වසරේ මුල

194


පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මස මුලදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසූවේ 2022 ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝබර් මස 31 වැනි දින සහතික කරන අතර ඉන්පසුව පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment