පුංචි ඡන්දෙට ඉදිරිපත්ව සිටින රජයේ සේවකයිනට වැටුප් ගෙවීම

113


පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අදාල වැටුප් මෙම මස 10 වැනිදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.අදාල අපේක්ෂකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment