පුටින්ගෙන්  රනිල්ට සුබපැතුම්

121

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි (Yury Materiy)  මහතා අතර හමුවක් ඊයේ (25දා) උදෑසන සිදු වූ අතර එහිදී රුසියානු තානාපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ සුබපැතුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment