පුටින්ට එරෙහිව මන්තී‍්‍රවරුන් 150කගෙන් සංදේශයක්

369

ජනපති පුටින් බරපතළ අර්බුදයකට ලක්කරමින් රුසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 150ක් යුක්රේන ආක‍්‍රමණයට එරෙහි විවෘත සංදේශයකට අත්සන් කර ඇත.

එම සංදේශය මගින් රුසියානු ජනතාව ගෙන් ඉල්ලීමක් කරමින් යුක්රේන ආක‍්‍රමණයට සම්බන්ධ නොවන ලෙස ද ඉල්ලා තිබේ. රුසියාවේ නගර 44ක ජනතාව ද එම ආක‍්‍රමණයට විරෝධය පා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment