පුටින් අල්ලන්න වරෙන්තුවක්

398

නීති විරෝධී ලෙස ළමුන් යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගෙන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment