පුටින් ජනපති රනිල්ට සුභ පතයි

306

රුසියානු ජනාධිපති වැලැදිමිර් පූටින් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මෙරට රුසියානු තානාපති කාර්යාලය වෙත ඊයේ සවස රුසියානු භාෂාවෙන් එවා තිබු එම සුබ පැතුම් පණිවුඩයේ ඉංගිරිසි පරිවර්තනය අද උදෑසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment