පුටින් තව අවුරුදු 03කින් නෑලු

520

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බැවින් පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 03 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේිද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය කියා ඇත.

කෙසේවෙතත් දරුණු පිළිකා රෝගියකු යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත්, පුටින්ට කිසිදු රෝගයක් නොමැති බවත්ල ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment