පුටින්  බෑ කියයි

866

යුක්රේන ආක‍්‍රමණය නතර කිරීම ගැන එකඟතාවකට ඒම රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ප‍්‍රතික්ෂේප කර ඇත. මේ නිසා රුසියානු යුක්රේන සාම සාකච්ඡා බිඳවැටී තිබේ. යුක්රේන ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මරුමුවට පත්වීම නතර කිරීම සඳහා පියවර ගන්නැයි යුක්රේන ජනපති සෙලෙන්ස්කි රුසියානු නායකයාගෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment