පුද්ගලයකුට පහරදුන් හමුදා නිළධාරියා ගැන පරීක්ෂන

408


ඉන්ධන පිරවුම්හලකදී පුද්ගලයකුට පහරදුන් ලුතිනන් කර්නල්වරයා සම්බන්ධයෙන් මේ වන විට හමුදාව විසින් විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත.
එම ලුතිනන්වරයා පුත්ගලයකුට පහරදෙන ආදාරය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මේ ව විට සමාජ මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment