පුද්ගලයකුට වෙඩි තබයි

63

පෑලියගොඩ කලුපාලම අසලදී අද උදෑසන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 33හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment