පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාම වයස ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

177


පුද්ගලික අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අදාල කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.ඊට අදාල කැබිනට් පත‍්‍රිකාව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment