පුද්ගලික බස්වලට ලංගමින් තෙල්

200


රට තුළ පවතින ඉන්ධන අර්බුධය හමවේ පොදු ප‍්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ලබාදීමට කටයුතු කරන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment