පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ගිනි ගනී – මරණ 1027 ක්

365

යුරෝපය පුරා පැතිරී ගිය ලැව් ගිනි නිසා 1027 ක් මරුමුවට පත්වී ඇත. ලැව් ගිනිවලින් බරපතළ හානිය සිදුවී ඇත්තේ පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ය. හෙළිකොප්ටර් යානා මගින් ගිනි නිවා දැමීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වී ඇත.

 ලැව් ගිනි හටගත් ප්‍රදේශවල උෂ්ණත්වය පැරන්හයිට් 117 ට වඩා ඉහළ ගොස් තිබේ.

 මේ අතර ස්පාඤ්ඤයේ 360 ක්ම මරුමුවට පත්වී ඇත.

 මේ අතර ගිනි නිවීමට ගිය ගිනි නිවන හමුදා භටයකු ද මරුමුවට පත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment