පෙට්‍රල් ,ඩීසල් සහ බොර තෙල් ගොඩ බායි

185


මෙරටට පැමිණ ඇති ඉන්ධන නැව් මගින් පෙට්‍රල් 92 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 37,000ක් සහ බොර තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අද ගොඩ බාන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.හෙට ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩ බෑමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment