පෙට්‍රල් නැවක් එයි

326

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් සහිත ඉන්ධන නැවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.එම නැවෙහි පෙට්‍රල් හෙට ගොඩ බාන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment