පෙට්‍රල් නැව ප්‍රමාදයිලු

282


අද (23) උදෑසන මෙරටට ලඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් 92 සහිත නැව දිනකින් පමණ ප්‍රමාද වී පැමිණෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටී.
එබැවින් අද සහ හෙට සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බෙදා හැරෙන බව ද ට්විටර් පණිවුඩයක් තබමින් හෙතෙම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment