පෙට‍්‍රල් ආනයනය සිංගපූරු සමාගමකට දෙයි

244


2022 වසරේ මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීමට සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2022 ජනවාරි මස 1 වැනි දින සිට 2022 අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment