පෙත්සම දීලා මනුෂ යන ගමන්…

169

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත් කිරීම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර අධිකරණයෙන් නික්ම ගිය අයුරු.

 ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment