පෙබරවාරියේ විදෙස් සංචාරකයෝ ලක්‍ෂයක් ඇවිත්

139

පෙබරවාරි මාසය තුළ මෙරටට විදේශ සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය 26 වැනිදා වන විට මෙරට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවූ බවත් පසුගිය ජනවාරි මස සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම අධිකාරිය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment