පෙබරවාරි උද්ධමනය 17.5ට නගී

54

මෙරට උද්ධමනය පෙබරවාරි මාසයේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන 17.5 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ජනවාරි මාසයේදී එය සටහන් වූයේ 16.8ක් ලෙසය.

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මේ බව අනාවරණයය වී ඇත.

පෙබරවාරි මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටම් බවද එම දෙපාර්තමේන්තුව කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment