පෙම්වතා සමග ගලබොඩ ඇල්ල නැරඹීමට ගිය 17 හැවිරිදි පෙම්වතිය අතුරුදන්  

744

ගලබොඩ දිය ඇල්ල නැරඹීමට සිය පෙම්වතා සමග ගිය 17 හැවිරිදි තරුණියක් අතුරුදන් වී ඇති අතර, එම තරුණිය සොයා මේ වන විට ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් මෙහෙයුමක් දියත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment