පෙම්වතා සමඟ පැනයමින් සිටි ශිෂ්‍යාව අල්ලයි

430

බිබිල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සිය 19 හැවිරිදි පෙම්වතා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් යතුරුපැදිය නතරකොට ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් පසු බිබිල පොලීසිය මඟින් පාසල් ශිෂ්‍යාව සහ තරුණයා අත්අඩංගුවටගෙන ඇත.
මෙම ශිෂ්‍යාව කාලයක සිට රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment