පේරාදෙණිය රෝහලේ ගැටලුව ගැන ඉන්දිය විදේශ ඇමැතිගේත් අවධානය

203


පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සැත්කම් තාවකාලිකව නතරවීම ගැන මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස් ජයිශන්කර් මහතාගේද අවධානය යොමුවී ඇත.ඒ අනුව එම ගැටලුව විසඳීමට ලබාදිය හැකි සහාය ගැන සොයා බලන්නැයි විදේශ ඇමැතිවරයා මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment