පේරා සරසවි ශාස්ත්‍ර පීඨය යළි ඇරඹේ

243

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හෙට ආරම්භ කරන බව විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උපකුලපති ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.ශාස්ත්‍ර පීඨයේ ගෙම්බා ආපන ශාලා වල දී නවක වදයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් දෙකක් අතර සිදු වූ ගැටුම්කාරී සුභාවි හේතුවෙන් ශාස්ත්‍ර පිටියක් දෙන කටයුතු මුළුමනින්ම නතර කොට තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment